අද සමස්ත ආසාදිතයන් 2475ක්


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදියන් 2475ක් හඳුනාගෙන තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් රෝගීන් 847ක් වාර්තාවිමත් සමගිනි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 490957ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles