අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය By .. // 2020 ඔක් 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. Facebook Twitter Google+ Recommended Articles