අද රාත්‍රී 10 වන තෙක් කොවිඩ් ආසාදිතයන් නෑ


අද දිනයේ රාත්‍රී 10.00 දක්වා කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැත. කොවිඩ් ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා කරන කිසිම දෙපාර්තමේන්තුවක් අද දිනයේ නව කොවිඩ් ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා නොකළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2730කි. මෙම සංඛ්‍යාව ඊයේ අවසන්වරට තහවුරු කළ අගය වෙයි.



Recommended Articles