අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙයි - අවම බස් ගාස්තුව රු.27යි By .. // 2024 ඔක් 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්ධන මිල අඩු කිරීමත් සමග අද(01දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.24%කින් අඩු කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 27ක් දක්වා අඩු කර ඇත. Facebook Twitter Google+ Recommended Articles