අද පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්


අද (28දා) දිනයේදී පැය පහකට ආසන්න කාලයක් විදුලිය කප්පාදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැය 4 විනාඩි 40ක කාලයක් හා ඇතැම් ප්‍ර දේශවලට පැය 5 විනාඩි 15ක කාලයක් මෙසේ විදුලිය කප්පාදු කරයි.

විදුලිය කප්පාදු කරන අයුරු - https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/E-28-02-2022-Power-Interruption-Schedule.pdf 



Recommended Articles