අද පාසල් හා උපකාරක පංති නැති බවට හුවමාරු වන ලිපිය අසත්‍යයි


අද (14දා) පාසල් හා උපකාරක පංති නොපැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශිර්ෂයක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනක් සහිතව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

මෙම අසත්‍ය ලිපිය සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරිමෙන් වළකින ලෙසද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. 



Recommended Articles