අද ප්‍රභල අකුණු සමග වැසි - අවධානයෙන් පසුවිය යුතු පළාත් සහ දිස්ත්‍රික් මෙන්න


බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙම ප්‍රදේශ වල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙස අද (29දා) දහවල් නිකුත් කළ නිවේදනයේ  සඳහන් කර ඇත.



Recommended Articles