ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී ඇති බල තල අනුව අද (02දා) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 තෙක් ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මහජන ආරක්ෂක පනත විධිවිධානව ජනපතිවරයා මෙසේ ඇඳිරි නීතිය පනවා තිබේ.
අද පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 තෙක් ඇඳිරි නීතිය පනවයි
Recommended Articles