අද තවත් කොවිඩ්-19 ආසාදිතයින් 596ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,515ක් වේ. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 273,627ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 1,515ක්
Recommended Articles