අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 841ක් වාර්තා වී තිබේ. ඒ පෑළියගොඩ පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 492ක් අද දිනයේදී වාර්තා වීමත් සමගිනි.
මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 54551කි.