අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 5ක් - සමස්තය 2074යි


අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 5ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මොවුන් සියලු දෙනාව විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි. ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධයස්ථාන තුළින් වාර්තා වී තිබේ.  

මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2074ක් දක්වා වර්ධනය වී තිබේ.

මෙරිකාවේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක් වෙමින් සිටින

මැඩගස්කරය සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක් වෙමින් සිටින

කටාර් සිට පැමිණි 2යි - අම්පාර නිරෝධායන මධ්‍යස්ථානය

බංග්ලාදේශයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින



Recommended Articles