අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 52ක්


අද දිනයේදි රාත්‍රී 11.00 වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52ක් වෙයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1735ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles