අද දිනයේදී කොවිඩ් 19 ආසාදිත වූ රෝගීන්රෝ 04ක් වාර්තා වී තිබේ. මෙම සියලුම රෝගීන් නිරෝධානය වෙමින් සිටින අයයි.
මාලදිවයිනේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 2යි - නිරෝධානයනයට ලක්වෙමින් සිටින
තුර්කියේ සිට පැමිණි විදේශික 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
ලෙස එම රෝගීන් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2890ක් දක්වා වර්ධනය වී තිබේ.