අද දිනයේදී ආසාදිතයන් 3884ක්


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3884ක් වාර්තා වී තිබේ.

ඒ තවත් ආසාදිතයන් 1099ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛයාව 385696ක් දක්වා වර්ධනය විය.



Recommended Articles