අද දිනයේ සුවය ලැබු ආසාදිතයින් ඉහළට


අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 5,172ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එය දිනක් තුළ සුවය ලැබු වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ද වේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 261,848ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles