අද දිනයේදී රාත්‍රී 10.30 වන විට කොවිඩ් රෝගින් 4ක් වාර්තා විය. මේ එම රෝගීන් වාර්තා වූ ආකාරයයි.
බංග්ලාදේශයේ සිට පැමිණි 1යි- වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානය
කුවේට් සිට පැමිණි 1යි - ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය
ඉන්දියාවේ සිට පැමිණි 1යි - දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය
පකිස්ථානයේ සිට පැමිණි 1යි- වයික්කාල් නිරෝධායන මධ්‍යස්ථානය