අද දිනයේ පළමු ආසාදිතයා හමුවෙයි By රුවන් කාශ්‍යප // 2020 ජුනි 19 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1948ක් දක්වා වර්ධනය විය. Facebook Twitter Google+ Recommended Articles