අද දිනයේ කොවිඩ් ආසාදිතයන්ගේ විස්තර


අද දින මේ වනවිට හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 60ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2154ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දින වාර්තා වූ ආසාදිතයන්ගේ තොරතුරු...

බංග්ලාදේශයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

නාවික හමුදා සමාජිකයන් 1යි - පූනෑව නිරෝධායන මධ්‍යස්ථානය

කටාර් සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් - 56

අනෙක් රෝගියා කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි සේවය කරන මාරවිල ප්‍රදේශයෙන් හදුනාගත් කාන්තාවයි



Recommended Articles