අද දිනයේ කොවිඩ් ආසාදිතයන් පහක්


අද දිනයේ කොවිඩ් රෝගීන් 5ක් වාර්තා වී තිබේ. බෙලාරූස් සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් හා චෙන්නායි සිටි පැමිණි නි‍රෝධානයට ලක්වෙමින් සිටින 4ක් මෙසේ ආසාදිතයන් බවට පත්ව තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2769ක් දක්වා වර්ධනය විය.


Recommended Articles