අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 5ක් By රුවන් කාශ්‍යප // 2020 අගෝ 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දින මේ වනවිට වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන 5ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. සෞදි ආරාබියේ සිට පැමිණි නිරෝධායනයට ලක් වෙමින් සිටින 4ක් හා ලංකාපුර ප්රදේශයේ ආසාදිතයෙකුගේ නිරෝධානයට ලක්වෙමින් සිටින ආශ්රිතයන් 1යි. Facebook Twitter Google+ Recommended Articles