අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 293ක් දක්වා ඉහළට


අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 293ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙයින් ආසාදිතයන් 283ක් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.

ඉතිරි රෝගීන් 10 දෙනා අතර ඉන්දියාවෙන් පැමිණි 9ක් හා පාකිස්තානයෙන් පැමිණි එක් අයෙක් වෙයි. මෙම ආසාදිතයන් 10 දෙනා නිරෝධානය වෙමින් සිටි අයයි.



Recommended Articles