අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 19ක්


අද දින රාත්‍රී 10.20 වන විට  වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 19ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2665ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දිනයේ වාර්තා වූ රෝගීන් පිළිබඳ විස්තර

එක්සත් එමීර් රාජ්‍යයේ සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කන්දකාඩු නිරෝධාය මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගෙන් ආශ්‍රිතයන් 1යි - නිරෝධායනට ලක්වෙමින් සිටින

ඕමාන් සිට පැමිණි 1යි - නිරෝධායනට ලක්වෙමින් සිටින

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 4යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 4යි

කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි 2යි- කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්

රාජංගනය ප්‍රදේශයේ පදිංචි 01යි -කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්

ලංකාපුර ප්‍රදේශයේ පදිංචි 01 යි-කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්

ඕමාන් සිට පැමිණි 03යි -නිරෝධායනයට ලක්වෙමින් සිටින



Recommended Articles