අද දිනයේ කොරෝනා ආසාදිතයන් 101ක්


අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් 101ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 2601ක් දක්වා වර්ධනය වී තිබේ.

වාර්තා වූ රෝගීන්ගේ විස්තර

බෙලාරූස් සිට පැමිණි 5යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

ඉරානයේ සිට පැමිණි වෙළෙඳ නාවිකයන් 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්තානයට මාරු කළ රැඳවියන් 76ක්

පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14ක්

රාජාංගනයේ පදිංචිකරුවන් 4ක් - කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අය



Recommended Articles