අද දිනයේ එක් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2882ක් දක්වා වර්ධනය විය.
අද දිනයේ එක් කොවිඩ් ආසාදිතයෙක්
Recommended Articles