අද දිනයෙත් ආසාදිතයින් ගණන තුන්දහස ඉක්මවයි


අද  දින තවත් කෝවිඩ් ආසාදිතයින් 642 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,264ක් වෙයි.



Recommended Articles