අද දිනට කොවිඩ් ආසාදිතයන් 518ක්


පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව අද දිනයේදී නව ආසාදිතයින් 518ක් වාර්තා වී තිබේ.  ඒ එම පොකුරුවලින් තවත් ආසාදිතයන් 264ක් වාර්තාවීමත් සමගිනි.

මේ අනුව එම පොකුරුවල සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 75293ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles