අද කොවිඩ් ආසාදිතයන් 2430ක්


අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 707ක් අද දිනයේදි වාර්තා වී තිබේ.

මේ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2340ක් දක්වා වර්ධනය විය.

එසේම දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිතයාගෙන් පසුව මේ දක්වා වර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 214431කි.



Recommended Articles