අද කොවිඩ් ආසාදිතයන් 2008ක්


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 2008ක් වාර්තා වී තිබේ. මේ සියලුම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තාවී තිබේ.

මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 232578කි.



Recommended Articles