අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි By .. // 2022 සැප් 02 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මත විය. එයට පක්ෂව ඡන්ද 120ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 5ක් ලැබුණි.මන්ත්‍රිවරු 43ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. Facebook Twitter Google+ Recommended Articles