අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දුට අධිකරණ දුන් තීන්දුව මෙන්න


අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධිවකට අද (20දා) පෙරවරුවේ ඒ මහතාව අත්අඩංගුවට ගත් අතර, අනතුරුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබිණි. 



Recommended Articles