අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඇප මත මුදා හැර තිබේ.
නීති විරෝධීව එකලස් කළ වාහනයක් ලග තබා ගැනීමේ චෝදනාව මත ඔහුව ඊයේ(19දා) අත්අඩංගුවට ගත් අතර, අනතුරුව අද (20දා) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී මෙම නියෝගය ලබා දී තිබේ.