අත්අඩංගුවට ගත් අර්ච්චුනාට අධිකරණයෙන් ලබා දුන් තීන්දුව මෙන්න By .. // 2025 ජන 29 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත මුදා හැර තිබේ. ඒ අනුව අනුරාධපුර මහේස්ත්‍රා්ත් අධිකරණය ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව ඇප මත මුදා හැරීමට මෙහිදී නියෝග කර ඇත. Facebook Twitter Google+ Recommended Articles