අත්අඩංගුවට ගත් මනූෂගේ සොහොයුරා රිමාන්ඩ්


අත්අඩංගුවට ගත්  හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29දා ) නියෝග කෙරිණි.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා ඊයේ (28දා) අත්අඩංගුවට ගනු ලැබිණි.



Recommended Articles