අඟුලාන පොලීසියේ ආරක්ෂාවට STF කැඳවයි


අඟුලාන පොලීසිය ඉදිරිපිට එහි ප්‍ර දේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමත් සමග පොලීසියේ ආරක්ෂාව තර කිරීමට මෙන්ම ප්‍ර දේශයේ සාමය ස්ථාපිත කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට කටයුතු කර තිබේ.

ප්‍ර දේශවාසීන් පොලීසිය ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් පොලීසිය විරෝධය දැක්වීය.



Recommended Articles