අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කෝවිඩ් නැහැ - අගමැති මාධ්‍ය ඒකකය


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කරයි.

අදාළ නිලධාරියා අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධ බාහිර ඒකකයක නිලධාරියෙකු බව අදාල නිවේදනයේ සඳහන් වෙයි



Recommended Articles