අගමැතිනියත් වරද නිවරදි කරයි By .. // 2024 ඔක් 12 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රජයේ විවිධ වැඩසටහන් වෙනුවෙන් තම ඡායාරූපය හෝ පණිවිඩ ප්‍රචාරය කිරිමට පෙර අගමැතිනිය වෙනුවෙන් අගමැති කාර්යාලයෙන්ද, ඇමති මණ්ඩලය වෙනුවෙන් ඒ ඒ අමාත්‍යාංශ වෙතින්ද අවසර ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Facebook Twitter Google+ Recommended Articles