නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍යක කාර්යාලයේදී ඇය සිය ධුරයේ වැඩ භාර ගත්තාය. ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වන අතර අග්‍රාමාත්‍යධුරයට පත්වූ තෙවැනි කාන්තාව වෙයි.