අගමැති හැර සමස්ත කැබිිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි By .. // 2022 අප්රේ 03 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ. Facebook Twitter Google+ Recommended Articles