බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා විරෝධතා කරුවන්ගේ විරෝධය හමුවේ අගමැති ධුරය අතහැර පළාගොස් තිබේ.
මේ වන විට ඇය බංග්ලාදේශයෙන් පිටව ගොස් ඇති බවද සඳහන්.
#BREAKING
— Nabila Jamal (@nabilajamal_) August 5, 2024
Sheikh Hasina resigns as Prime Minister of #Bangladesh
She has left Dhaka in a military helicopter after thousands broke into her residence in Dhaka. Reports claim Hasina is headed to Bengal, India!
Hasina is likely to tender her official resignation amid the… pic.twitter.com/T3pA9UCpT5