අගමැති ධුරයෙන් ඉවත්වන බවට වන ප්‍රචාර අසත්‍යයි


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලනය සඳහන් කරයි.

රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්සේප කරන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසයි.



Recommended Articles