අගමැති දිනේෂ් ඉල්ලා අස්වෙයි


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්ව තිබේ.

නව ජනපතිවරයෙක් ජනතාව විසින් තෝරාපත් ගැනීම හේතුවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.



Recommended Articles