PCR පරීක්ෂණ 166737ක් සිදුකර අවසන්


ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 166737ක් ඊයේ දිනය වන විට සිදුකර අවසන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි. ඊයේ දිනයේදී පරීක්ෂණ 880 සිදුකර තිබේ.



Recommended Articles