PCR පරික්ෂණ ගණන ලක්ෂ 4ක් දක්වා ඉහළට


මෙරට ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 7,754ක් සිදුකර තිබේ.

ඒ සමඟම මෙරට සිදු කළ සමස්ත PCR පරික්ෂණ සංඛ්‍යාව 406,466 දක්වා ඉහළ ගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කෝවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.



Recommended Articles