ITN සේවකයා කොවිඩ් නෙගටිව්


ස්වාධීන රූපවාහිනී සේවයේ රාජකාරී කරන සේවකයෙකු පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ධනාත්මක වුවත් දෙවැනි පරීක්ෂණයෙන් ඔහු සෘණාත්මක වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලය ආරක්ෂක ක්‍රමවේද අනුව ස්වයං නිරෝධානයට ලක්විය.

එසේම ඔහු අද දිනයේදී තවත් පී.සී.අර්. පරීක්ෂණයකට ලක්වීමට නියමිතය.



Recommended Articles