ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්තවය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලය තවදුරටත් වසා තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ඔක්තෝබර් 12 දා සිට 16 දා තෙක් එම කාර්යාල මහජනතාව සඳහා විවෘත නොවේ.