DIG අජිත් රෝහණගේ දියණිය නිරෝධායනයට


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අද (28) අලුයම බෙල්රුස් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

ඇය බෙල්රුස්හි උසස් අධ්‍යාපනය හැදැරිම සඳහා ගොස් සිටි අතර අද අලුයම දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඇය දින 14ක නිරෝධායනයකට මේ වන විට  ලක් කර තිබේ.



Recommended Articles