CPC ඉන්ධන මිල ඉහළට


සිපෙට්කෝ ඉන්ධන මිල වැඩිකිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.මේ අනුව 

ඔක්ටේන් 92 රුපියල් 77කින් නව මිිල රුපියල් 254

ඔක්ටේන් 95 රුපියල් 76කින් නව මිිල රුපියල් 283

ඔටෝ ඩීසල් රුපියල් 55කින් නව මිල රුපියල් 176

සුපර් ඩීසල් රුපියල් 95කින් නව මිල රුපියල් 254 ලෙස ඉහළ දක්වා තිබේ.

අද (12දා) සිිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ මිල වැඩිකිරිම සිදුකර තිබේ.

 



Recommended Articles