CIDය මහින්දගෙන් ප්‍රකාශයක් ගනියි


මැයි 09 දා ඇතිවූ සිදුවිම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ සවස ඔහුගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ. 



Recommended Articles