962ක​ට පූර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 962ක් අද (17) දිනයේ පිටවගොස් ඇ​ත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 255,833ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles