918 දෙනෙකුට පුර්ණ සුවය


කෙවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්තගව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 918 දෙනෙකු අද (16) දිනයේ පිටවගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට මෙරටදී සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 254,871ක් බවය.

 



Recommended Articles